Recent Additions :
Home » , » Hex අගය හරියටම | Color Schemer | පට්ට ඈ...

Hex අගය හරියටම | Color Schemer | පට්ට ඈ...

{[['']]}
 
Full Free Download CoffeeCup Website Color Schemer
 (ලෝකයේ හොඳම මිලට)

ඕන්න බොලව් මාත් ආවා... ඇත්තටම සිංහල බ්ලොග් එකක් පටන් ගන්න කියල ගොඩක් කාලේක ඉදලා ලොකු අසාවක් තිබ්බා... එත් කාලවේලාව හිග කම නිසා වැඩේ ටික ටික කල් ගියා... මේ මගෙ පලමු ලිපිය. දෙන්න යන්නේ පට්ට ගැජට් එකක්. මේක පොඩි Software එකක්. මේකෙන් පුලුවන් ඕනෑම වර්නයක Hex අගය (Web Color) එක තිතට හොයන්න. තමන්ගේ වෙබ් අඩවියේ ලස්සන ගැන හිතන ඕනම කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වේවි. Download කරගෙනම බලන්නකෝ... කොහොමද කියලා...
WinRAR Password : -HacKrisH-

මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් අයේත් හමු වෙමු....
Share this article :

+ Comments + 11 Comments

September 8, 2010 at 11:34 AM

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් නිදහසේ කියන්න. ඔයාලගේ අදහස් මට හුගක් වටිනවා...

Anonymous
September 8, 2010 at 9:30 PM

maxa... macho... patta gajat ekakne...

September 9, 2010 at 11:15 AM

@Anonymousස්තුති සහො ඔයාගේ කොමන්ට් එකට...

Anonymous
September 9, 2010 at 11:29 AM

maxxa එල සෑහෙන්න වටිනව.

September 17, 2010 at 2:03 AM

web developing කරන කස්ටියටනම් සෑහෙන්ඩ වටිනවා..

September 21, 2010 at 5:48 AM

ඔයාලා හැමොටම ගොඩක් ස්තූතියි... Comment එකක් දාලා සහයෝගය දුන්නට...

Anonymous
July 16, 2011 at 11:49 PM

extract karanna password ellanawa .

September 9, 2011 at 6:43 AM

macha uba nam deiyek bnz..:D

Anonymous
January 15, 2012 at 9:36 AM

Repost From Another Blog!!!

February 1, 2012 at 4:33 AM

Thanks Bro

May 23, 2012 at 11:51 PM

ealakiri.....

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-