Recent Additions :
Home » , , » ඔබ යන්න ගියේ බිය හිතිලද?... සින්ඩරෙල්ලා .

ඔබ යන්න ගියේ බිය හිතිලද?... සින්ඩරෙල්ලා .

{[['']]}
මේ දවස් වල ලස්සන පැටික්කියෝ හතර පස් දෙනෙක්ට පරම පවිත්‍රව ආදරය කරන නිසා ආදරය හැම තිස්සෙම -HacKrisH- කොල්ලගෙ හදවතට දැනෙනවා. එක නෙමෙයි මම මෙ ඔයාලට කියන්න යන්නේ. මගේ මුල්ම ආදරය... මගේ මුල්ම Try එක ඔයාලට පහල Video එකෙන් බලා ගන්න පුලුවන්. බලන්නකො පොඩි එකා උනාට ඒ දවස් වල -HacKrisH- කොල්ලගෙ වැඩ කොහොමද? කියල... ඒ දවස් වල ඔහොම නම් දැන් කොහොමද කියලා හිතා ගන්න පුලුවන් නේ...

ඕක ඉතින් කපල කොටල හැදුවෙ -HacKrisH- කොල්ල තමා. ඔය නම් ගම් එහෙමත් යටින් දැම්මා දකින්න ඇතිනේ... ඔයාලට ඕකෙ Original HQ Video එක Download කරගන්න ආසනම් Comment එකක් දාන්න. මම Link එක දාන්නම්. ඔයාලගේ හදවතටත් මොනවා හරි දැනුනොත් Comment එකක් දාන්න අමතක කරන්න එපා හොදේ... ගිහින් එන්නම්...

කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .
...
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින් 
සින්ඩරෙල්ලා . . .

කැමීලියා මල් . . .

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා . . .

මේ ලිපිය ඔයාලගෙ හදවතට දැනුනා නම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
Share this article :

+ Comments + 27 Comments

September 25, 2010 at 10:29 PM

විඩියෝ එක ලස්සනයි අයියේ... ඔයා ලස්සනට වැඩේ කරලා තියෙනවා... ඔයාත් පොඩි කාලේ මාර වැඩනේ කරලා තියෙන්නේ... ඔයාගේ බ්ලොග් එක ගොඩක් ලස්සනයි... තව ලස්සන ලස්සන දේවල් දාන්න.

September 25, 2010 at 10:56 PM

Video eka niyamai machan... mama youtube ekenma download kara gaththa... digatama ohoma yan...

September 26, 2010 at 12:21 AM

@ටානි පාට්නර් ඔයාට ගොඩක් ස්තූතියි... නංගෝ

September 26, 2010 at 12:23 AM

@MEGYDOWN ස්තූතියි මචෝ එකට...

Anonymous
September 26, 2010 at 3:03 AM

malena is one of my favourite films.great work bro!

blog gadol

September 26, 2010 at 4:33 AM

@Anonymous Blog Gadol... Thankxxxxxxxx.. macho...

November 24, 2010 at 9:19 PM

මම ඔය ෆිල්ම් එක බල්ලා තියෙනවා. ලස්සන edit එක . thnx

Anonymous
January 29, 2011 at 5:23 AM

this is great..
machan mama umbe link walin godak baa gaththa.. thankx and keep it up ...

Anonymous
February 12, 2011 at 7:23 AM

මාරයි..............

Anonymous
March 24, 2011 at 9:36 PM

aiiyee meekaa down karagannaa vidiyak kiyannakoooooooo

Anonymous : internet download manager කියන සොෆ්ට්වෙයා එහෙන් යු ටියුබ් විඩියො බාගන්න පුලුවන්...

Anonymous
April 23, 2011 at 2:36 PM

meeeeeeeeeeeeeeeeeeee film eka mokaddaaaaaa?????

Anonymous
May 17, 2011 at 9:43 AM

eaa hadawathata danunne nahene.

(jock)

Shamin
May 27, 2011 at 1:29 AM

ubatath podikamata mara ewane ban hithila thiyenne...hodai hodai......ohoma yan.............

patta patta bro! cmmon!

Anonymous
July 21, 2011 at 10:52 AM

me meka ohemada heduwe kiyala sureda?...mokada mama me edit eka mita aurudu 5kata vithara kalin balala thiyenawa.....

Anonymous
July 28, 2011 at 1:32 AM

well Done please send me the link...

මලිඳු
July 28, 2011 at 8:29 AM

මෙකතමි ෆිලම් 1 ක බලන්න හොද අර්ථයක් තියන ෆිල්ම් 1 ක්

http://en.wikipedia.org/wiki/Mal%C3%A8na

Anonymous
September 9, 2011 at 9:30 AM

niymai plz send me a link

September 20, 2011 at 11:33 AM

niyamai haka plz matath link aka mail karanavada
lahiruhitech@gmail.com

Anonymous
September 24, 2011 at 9:45 PM

wooooow,,niyamai aiya,,,,elazz,,,aiyath podi kale hari magodiya neda,,,,hikzz,,

October 11, 2011 at 6:12 AM

niyami matath link eka ewanna plz

Anonymous
October 27, 2011 at 8:57 AM

niyami niyami aiya....ela video eka

January 25, 2012 at 10:02 PM

HAck krish aiye veadio eka nam passta podi udawwak karanawada apith asai video edit karanna aiya apita video editer ekak arandenna barida a hoda ekak

March 13, 2012 at 10:38 AM

හැකා පොඩිකාලේ ඔහොමනම් දැන් කොහොම ඇද්ද.. :P පොඩි එකාගේ පලමු ආදරය..දැනුන දේ විස්තර කරන්න බෑ. ස්තුතියි..

April 14, 2012 at 1:03 AM

ela ela,,,,patta vidiyata edit karala tiyanawa,,,,,,tawa nedda,,,,,,

Anonymous
August 23, 2013 at 6:51 PM

Ela

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-