Recent Additions :
Home » , » ටියුන් කොරන්න... උනු... උනු... "බඩු"

ටියුන් කොරන්න... උනු... උනු... "බඩු"

{[['']]}
ඉතින් කස්ටිය කොහොමද? ඔන්න මම අදත් පට්ටම පට්ට... මැක්සා බඩ්ඩක් අරන් ආවා. මේක නම් ඉතින් ඔය අනිත් ටියුන් කරන බඩුවගෙ නෙමෙයි. කියලා වැඩක් නැහැ මෙයා. පට්ට වැඩ ගොඩක් තියෙන්නෙ. Registry Error Fix කොරන්න... Junk File Clean කොරන්න... Disk Error Fix කොරන්න... හප්පෙ තියෙන වැඩ අකුල... කියලා නිම කොරන්න බැහැ මෙයා තව වැඩ කෝටියක් විතර තියෙනවා. මේක මෙ ඊයෙ පෙරේදා තමයි එලියට දැම්මෙ. එලියට දාපු ගමන් මම ඔන්න උස්සගෙන ආවා ඔයාලට දෙන්න. 100% Full Working අලුත්ම Version එක ඈ... මාර Speed එකක් තියෙන්නෙ. සට... සට... ගාලා වැඩ. බාගෙනම බලන්නකො කොහොමද කියල... Windows 7 වලටත් නියමෙට වැඩ.

Full Free Download AVG PC Tuneup 2011 10.0.0.20

WinRAR Password : -HacKrisH-

වැදගත්: මෙය Activate කිරිමට මෙම ගොනුව තුල ඇති Crack Folder තුල තිබෙන Files 4 Copy කර ගෙන ගොස් මෙය Install වී ඇති Folder එක තුලට Paste කරන්න.

මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
Share this article :

+ Comments + 67 Comments

ShaniK
September 29, 2010 at 11:32 AM

mach software eka nam ela..but uba kiyana vidihata register karanna bee

September 29, 2010 at 11:42 AM

@ShaniK mehemai maho... oya oka Install kara ganna. ok. ita passe eka sampurnayenma close karala dala. ara Crack kiyana folder eka athule thiyena file 4a copy kara gena gihilla araka Install wela thiyena folder eka athulata Paste karanna. oky... bohoma lesi wedak... prashnayak awoth ayeth kiyanna. thankxxxxxx comment ekata.

September 29, 2010 at 12:21 PM

මචෝ නියම Software එකක් එල... එල...

Anonymous
September 29, 2010 at 12:23 PM

maxxxxxxxxxxxa.. niyamai... ohoma yan...


nalin

September 29, 2010 at 6:55 PM

thnxs macn........

September 29, 2010 at 7:47 PM

ela aiye software eka.matanam mara wedagath meka.thank

Isuru
September 29, 2010 at 9:15 PM

Maxa machan THanku wewa

September 30, 2010 at 10:10 AM

හප්පෙ දැනුයි දැක්කෙ Comment ටික...

MEGYDOWN : ස්තූතියි සහෝ ඔයාගෙ ප්‍රතිචාරයට.

nalin : ස්තූතියි සහෝ ඔයාගෙ ප්‍රතිචාරයට.

Anonymous : ස්තූතියි සහෝ ඔයාගෙ ප්‍රතිචාරයට.

Ruwan bhagya : ස්තූතියි සහෝ ඔයාගෙ ප්‍රතිචාරයට.

TL LANKA WEB : ස්තූතියි සහෝ ඔයාගෙ ප්‍රතිචාරයට.

Isuru : ස්තූතියි සහෝ ඔයාගෙ ප්‍රතිචාරයට.

ඔයාලා හැමොටම ස්තූතියි...

October 1, 2010 at 6:53 PM

patta kolla tnx a lot mehema 1k thianawa kiala danneth ada ban.....

October 1, 2010 at 7:48 PM

@Dilusha ස්තුතියි Dilusha මචෝ... ඔයාලා මේ පැත්තෙ ඇවිත් යන්න එන කොට මට හරි සතුටුයි.

October 3, 2010 at 2:01 AM

මට මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් අත්‍යවශ්‍ය වෙලා තිබුනේ. මේක ඩවුන්ලෝඩ් කලාට IZArc වල Extract කරගන්න බැහැ.පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. IZArc රීඉන්ස්ටෝල් කලත් එහෙමමයි. මේක මගේ මැෂින් එකේ ප්‍රශ්ණයක්ද?

October 3, 2010 at 2:09 AM

charmi : පාස්වර්ඩ් එකට -HacKrisH- කියන එක ඉරි කෑලි දෙකත් එක්කම Copy කරලා දාන්න. එතකොට හරි. බැරි උනොත් කියන්න. ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට...

October 3, 2010 at 9:41 AM

දැන් හරි. නියමෙට වැඩ. ගොඩක් ස්තුතියි -HacKrisH- .

October 3, 2010 at 11:07 AM

charmi : එල මචෝ. දිගටම එන්න මේ පැත්තෙ. ස්තූතියි. ප්‍රතිචාරයට.

rbcontra
October 20, 2010 at 10:51 AM

Crack එකට thanks මචං....!!!!

October 22, 2010 at 7:37 AM

niyama badda

November 7, 2010 at 12:48 AM

thans macho maeke patta speed ekak tiyenne

November 20, 2010 at 4:26 AM

ela kollek.. maxxa software 1 ea.... keep it up machooooo....

December 1, 2010 at 2:55 AM

THANKU WEWA!!!!! mama thama DOWNLOAD karanava.... oya dapu SOFTWERE godak DOWNLOAD kara. COMMENT danna beri unata samawenna MACHOOOOOOOO

December 30, 2010 at 10:53 PM

නියමයි, එළකිරි වැඩක් සහෝ. මම මේකේ crack එක හොයාගන්න බැරුව හිටියේ. Thank you මචෝ. දිගටම කරගෙන පලයන්...

Anonymous
February 11, 2011 at 8:05 PM

Not only about this one I'm commenting about the other software also.
Thanks a lot and a nice work. Really we can't find cracks for some software. And some new software like this..... Wow.... Ela Ela..... Keep it up. We are keep in touch

Anonymous
March 8, 2011 at 8:51 PM

Hackrish you are the best

April 1, 2011 at 7:13 AM

macn
Crack Folder තුල තිබෙන Files 4 Copy karanna bene ?udwwak karanawada

April 10, 2011 at 1:12 AM

නියමයි Hackrish.

Anonymous
April 18, 2011 at 9:49 PM

ඔන්න ඉතිං හැත්‍රිෂ් සහොදරයා..ඉස්සෙල්ලම පොඩ්ඩක් සොරි වෙන්න ඕනේ මම මේක බාපු දවසෙම කමන්ටුවක් නොදැම්මට..මම මේක බාලා දැන් දවස් තුන හතරක් වෙනවා .. මම දන්නවා ඔයා කියන හැටියට ඔයාගේ සතුට තියෙන්නේ අපි දාන කමන්ට් අතරේ කියලා.. එහෙමනම් ඔයාට ස්තූතියි..
:මම ලිලංක

Anonymous
May 2, 2011 at 12:20 AM

install karanna bene. pw illanawa..

WinRAR Password : -HacKrisH-

May 8, 2011 at 7:14 AM

නියමයි මගෙ බ්ලග් එකටත් copy කරා :D

Anonymous
May 8, 2011 at 10:14 PM

ela machan thanks...

Anonymous
May 24, 2011 at 9:31 PM

elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

Hesh
May 31, 2011 at 9:20 PM

menna math down kala...thawa podden comment nokara yanawa...amme sry sry..onna mathak wela commnt1k damma...fatta ahhhhhhh
:) :) :)

Anonymous
June 9, 2011 at 4:47 AM

machan oya kiyana deya kala .dan mehama ekak enawa.purchase avg pc tune up kiyala.mokada karanne?dan open wennehe

fernando
June 12, 2011 at 1:05 PM

nice one mate....

fernando
June 12, 2011 at 1:14 PM

machan man crack okkoma copy karal paste kala ..but ake thiyenne unregisterd copy kiyala
is it ok or crack aka set vela nadda???

Kushan
June 13, 2011 at 8:03 AM

maxa macho.........

චරිත්
June 20, 2011 at 5:10 AM

ලොවෙත් නෑ ,ලොවි ගහෙත් නෑ මචං .එල එල .ටොපේ ටොප්.....!

Anonymous
June 22, 2011 at 4:54 PM

මචං "free tuneup period 1ka complete" කියල කියනවා නේ නේ ..!
දැන් මොකද කොරන්නේ ??

yohan indunil said... WinRAR Password : -HacKrisH-

Anonymous
July 18, 2011 at 6:28 AM

ane matchooo thanks soft ekata..butmeka active kara hanna be ban..

Anonymous
July 21, 2011 at 2:07 AM

hacka macho mama mekata awe parakkuwela. aie unath ithin mage welawata awane.
macho umbanan deyiek macho.

mata ip eka hide karaganna baruwa hitye. uben thama goda giye. ela machan ela. thx lot machan.

July 25, 2011 at 11:28 PM

keep going,what u do benefits us a lot!!

July 28, 2011 at 7:46 PM

මේක නියමෙට වැඩ!!Haකාගෙ නියම වැඩක්!!

chamiala
August 3, 2011 at 4:10 AM

thzzzzzzzzz lokkaaaaaaaaaaa

August 8, 2011 at 2:12 AM

thanx wewa hakrish aiyye.........

August 8, 2011 at 11:21 PM

ane meka salli dila ara ganna kiyanawa ne Haka Aiyye??? errors fix karane na.....Help

August 28, 2011 at 1:57 AM

nice software!!! thanx a lot !!!!

Anonymous
October 2, 2011 at 9:22 AM

niyamai machan...uba karana sewaya keyala wedak nae..... aka aka keyana
awa ganan ganna apa... api sinhala rate minissune thamange wedekara gena benala yanawa... ape aun tharan kuhaka aun kohewath nae
uba digatama me wede karapan
wis u ol d best machan.. carry on.......
hip hip hure............

Anonymous
October 20, 2011 at 7:49 AM

aiye cpu danuma 0 mage.meken monawada korane... monawada mekenne ... : (amaya)

අසංක
October 21, 2011 at 4:45 AM

තැන්කූ වේවා. මේක රෙජිස්ටර් කොරගන්න විදියක් නැතුව හිටියේ

October 26, 2011 at 5:28 AM

මචන් බොක්ක සුපිරි වැඩ පාරක් අගය කරනවා අවන්කවම .එත් බැජෝ මම කලින් ඔය වැඩ සටහන dld කරා හැබැයි trail period එක තමයි use කරේ ..බැජෝ දැන් trial period over වෙලා තියෙන්නේ එත් බැජෝ උඹ කියන විදිහට මම crack එක දැම්ම බඩු වැඩ නැහැ බැජෝ යතුරම තමයි ඉල්ලන්නේ අනේ බැජෝ උදව්වක් කරහන් dishanme@gmail.com

Anonymous
November 4, 2011 at 11:39 PM

nice machan

Anonymous
November 22, 2011 at 9:57 AM

machan patta.harima wadagath bn.thankxxxxx kollooooooo

Anonymous
December 10, 2011 at 5:28 PM

මරු සොෆ්ට්වෙයාර් එක ........එල එල
tharindfu from your fb friend

February 11, 2012 at 1:01 PM

හකා එලමකිරිගේමක් තමා මමනම් නිතරම කොමෙන්ට් දාන්නෙ නැ නියම වැඩක්
ඔබට ජය

February 11, 2012 at 1:05 PM

හකා එලමකිරිගේමක් තමා මමනම් නිතරම කොමෙන්ට් දාන්නෙ නැ නියම වැඩක්
ඔබට ජය

Anonymous
March 18, 2012 at 9:01 AM

Maxxa thank you very much, you are doing a great job.. keep it up, jaya wewa

March 22, 2012 at 2:58 AM

niyanmai

April 23, 2012 at 6:06 AM

HEY .. dont u have 2012 version ?? :)

April 24, 2012 at 4:08 AM

Thanks Machan

May 5, 2012 at 9:01 AM

Niyamai Machan Thnx Kiwwa

May 9, 2012 at 2:33 AM

elakiri machan thanks.

May 9, 2012 at 2:34 AM

elakiri machan thanks.

Anonymous
July 3, 2012 at 11:34 PM

Thankzz bozzzzz

July 6, 2012 at 7:39 PM

aushelper
machoooooo
me nme eka tyana file eka cpy wanna nathooooooo
permission eka wenas karanna kiyanawa
a ae mchoooooo

Anonymous
July 11, 2012 at 9:06 AM

godak pinsidda wechchawe

Anonymous
October 8, 2012 at 8:16 PM

AVG PC Tuneup Licence Key

00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5
00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
000028-2PD417-QV9W39-GRMDCF-H76VBV-QKVQV7-C458CT-RAT899-HJRXH4-VHZK5F-M9JWQY
00002G-3Z9g15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
000028-2PD417-QV9W39-GRMDCF-H76VBV-QKVQV7-C458CT-RAT899-HJRXH4-VHZK5F-M9JWQY
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-