Recent Additions :
Home » , » රත්තරන් කැපිල්ල... (ආහ්... ආහ්...)

රත්තරන් කැපිල්ල... (ආහ්... ආහ්...)

{[['']]}
ඔන්න මම ආයෙත් ඔයාලට පට්ටම පට්ට... ලස්සනම ලස්සන දෙයක් අරගෙන ආවා. අකුරු ටිකක්. අකුරු කිව්වට නිකම්ම නිකම් අකුරු නෙමෙයි. රත්තරන් අකුරු. ඔයාලගෙ බ්ලොග් එකට මේ අකුරු වලින් නම හදල දැම්මොත් කොහොමද? මාර ලස්සනට තියෙවි. මේ අකුරු ඔයාලට කැමති විදියකට Adobe Illustrator පාවිච්චි කරල වෙනස් කර ගන්න පුලුවන්. ඕන විදියකට වෙනස් කරගෙන PNG File Format එකෙන්  Save කර ගත්තම පස්සේ අපිට ඕන දෙයක් ලස්සන කරන්න යොදා ගන්න පුලුවන්. එල නේද? ඔය උඩ රූපේ දාලා තියෙන්නේ එක Set එකක් විතරයි. Download කර ගන්න ගොනුව ඇතුලේ තව ලස්සන ලස්සන ඒවා තියෙනව. Download කරගෙනම බලන්නකො කොහොමද කියල.

Full Free Download Glossy Alphabet

WinRAR Password : -HacKrisH-

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
Share this article :

+ Comments + 17 Comments

September 28, 2010 at 9:29 PM

එල මචං..මම download කරනවා තාම.....photoshop එකෙනුත් මේක edit කරන්න පුළුවන් නේද??

September 29, 2010 at 5:35 AM

@Kusal මචෝ Photoshop වලින් මේක Open කර ගන්න පුලුවන්. එන්නෙ Single Layer එකක් විදියට. එක නිසා Edit කරන්න බැහැ. Illustrator වලින් Edit කරන් PNG විදියට Save කරගෙන. Photoshop වලින් කැමති දෙයක් හදා ගන්න පුලුවන්.

October 1, 2010 at 3:16 AM

@Kusal මචෝ Photoshop වලින් මේක Open කර ගන්න පුලුවන්. එන්නෙ Single Layer එකක් විදියට. එක නිසා Edit කරන්න බැහැ. Illustrator වලින් Edit කරන් PNG විදියට Save කරගෙන. Photoshop වලින් කැමති දෙයක් හදා ගන්න පුලුවන්.

Anonymous
October 2, 2010 at 12:23 AM

තොගෙ පයිය රත්තරන් වලින් කපන්නේ පකයො

October 2, 2010 at 6:36 AM

Anonymous : බොහොම ස්තූතියි මට බැනලා හරි Comment කරාට. අනේ... පුලුවන්නම් ඇවිල්ලා කපලා දියන්කෝ...

Anonymous
October 4, 2010 at 1:30 AM

thoge ammata hikuve ballo nisa payya podi athi..........

October 4, 2010 at 3:11 AM

Anonymous : හා... මේ ප්‍රමොද් මහත්තයානේ... හිතේ තියෙන තරහට වෙන්න ඇති මට බනින්නේ...

November 6, 2010 at 12:36 AM

fatta macho

May 14, 2011 at 7:15 PM

නියමායි මචෝ...

June 14, 2011 at 10:43 PM

අයියේ මො ගාව Adobe Illustrator නෑනේ....ඒක කොහොමද? ෆ්‍රි ගන්නේ....

June 14, 2011 at 10:44 PM

මන්*

Sanka
October 29, 2011 at 9:28 PM

Thnkz macho. keep it up.

November 21, 2011 at 12:15 AM

ඔයා හෑක් කරන්න ඉගෙන ගත්තේ කොහොමද?මටත් කියල දෙන්න බෑරිද?

Patta ban Hakko... eka nam sira patta...

Anonymous
November 27, 2012 at 9:10 PM

දැන් භාගන්න බැහැනෙ

Anonymous
February 15, 2013 at 9:44 PM

ela machan thx

Anonymous
May 27, 2013 at 7:36 AM

thnx, bro ..

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-