Recent Additions :
Home » , » ලස්සනට ලියන්න... පැටික්කිට යවන්න...

ලස්සනට ලියන්න... පැටික්කිට යවන්න...

{[['']]}
ඔන්න මම අයෙත් ආවා. ඔයාලා හැමොම හොඳින් ඇති කියල හිතනවා. ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ ගොඩක් ඔයාල කැමති වෙන Software කෑල්ලක්. මේක ඔයාල දාගෙන බලන්න පට්ටම පට්ටා...  අපි ගොඩක් E-mail යවනවානේ. ඉතින් අපිට පුලුවන් නම් මේ E-mail ඒක ලබන කෙනාගේ හිතට වදින විදින විදියට යවන්න E-mail කියවන අය ඒවා කියවන්න ගොඩක් ආසවෙනවා. අපිට Gmail, Yahoo... වලිනුත් ලස්සන කරල E-mail යවන්න පුලුවන්. එත් එක ටිකක් එපා වෙන වැඩක්. ඉතින් මේ Software එකෙන් පුලුවන් ලේසියෙන්ම අපිට හිතේ හැටියට ලස්සන කරල එක එක වැඩ දාලා පට්ට යන්න E-mail යවන්න.මේක Windows 7 වලටත් නියමෙට වැඩ. Download කරගෙනම බලන්නකො කොහොමද කියල. මේකෙන් යවන E-mail වලට ඔයාලගෙ පැටික්කියො නම් ගොඩක් ආසවෙයි...

Full Free Download IncrediMail Premium 2
(Update + Patcher) (15.15 MB)
(ලෝකයේ හොඳම මිලට)

WinRAR Password : -HacKrisH- 
 
 මේකට ඔයාලගේ Gmail, Yahoo... Email Address පටස්ගාල Add කර ගන්න පුලුවන්. මමත් කලින් පාවිච්චි කරේ Outlook 2010 එක. ඒත් Outlook වලට වඩා මේක නියමයි. මේක Activate කරන්න ඕන කරන Patcher එක ගොනුව ඇතුලේ තියෙනවා. අදාල Patcher. exe එක තොරගෙන ඒක Copy කර ගෙන ගිහිල්ලා IncrediMail Install වෙච්ච තැනට Paste කරලා Run කරන්න. Windows Vista හා Windows 7 පාවිච්චි කරන අය Patcher එක උඩ Double Click කරලා Run  කරන්න යන්න එපා. Right Click කරලා "Run as administrator" විදානය ලබා දෙන්න. නැත්තම් Patch කරන්න බැරි වෙයි.

වැදගත්: මෙයTrial Version එකක් නොවේ. මෙය Activate කිරිම සඳහා Patcher.exe එක මෙම ගොනුව තුල අඩංගු කර ඇත. ඔබ Antivirus මෘදුකාංගයක් බාවිතා කරන්නේ නම් මෙම ගොනුව Download කිරිමේදි හෝ Install කිරිමට යාමේදි වයිරස් ඇති බව පෙන්වයි නම් මදකට Antivirus මෘදුකාංගය Disable කර මෙය Install කර ගන්න. Patcher.exe යනු වයිරස් එකක් නොවන බව සලකන්න. ගැටලුවක් මතු වුවහොත් Comment කරන්න.

මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
Share this article :

+ Comments + 20 Comments

September 25, 2010 at 7:59 AM

ela ela godak hoda post ekak.matath mail auwe oya meken wenna ethi.lassanata wede dila thibba.thank saho.apita software eka dunnata.

September 25, 2010 at 8:41 AM

යාලුව මේකෙ පොඩි ගැටලුවක් තියෙයි.වින් රාර් ෆයිලය විවුර්ත කිරීමේදී මුරපදයක් අහනවා.මොකද්ද මුර පදය.තරහ නැතුව පුලුවන්නම් tllankaweb@gmail.com එකට ලිපියක් එවන්න මුරපදය සමඟ.ස්තූතියි.

September 25, 2010 at 8:46 AM

@TL LANKA WEB WinRAR Password : -HacKrisH-

September 25, 2010 at 8:08 PM

@TL LANKA WEB ඔව්... ඔව්... මචෝ... මම ඔකෙන් තමයි ඔයාලට E-mail එව්වෙ... එල නේද?

January 16, 2011 at 11:27 PM

thnx machoo

Anonymous
February 8, 2011 at 3:05 AM

maru

Anonymous
March 27, 2011 at 9:06 AM

macho soft were eka open karanna yddi password ekek illanawa moko karanne?

April 23, 2011 at 12:09 AM

gud luck bro. u r a treasure for sri lankans. another gtreate work

Egay
April 23, 2011 at 2:05 AM

maxxa machan thanx..!

Anonymous
May 27, 2011 at 1:20 AM

mekata mage kellanam kamathi wei.niyama bande

Anonymous
July 19, 2011 at 4:21 AM

mediafire walin download dunana godak watinawa idiri software nam ziddu nam epooooo

Anonymous
October 19, 2011 at 9:11 AM

meka soi ... sthuthi hak aiye..ane ne mage fb eke inne hak krish wena kenek ne.kalin wage mawa tag karanne naha aluth post ekak dammahama ... eka weradi hadada ... (amaya)

Anonymous
October 19, 2011 at 9:12 AM

ane hak aiye man mewa baanne card dada.. ea nisa mata adu bite gaanak thiyena vidio editing karanna puluwan software ekak denna (amaya)

Anonymous
November 22, 2011 at 2:17 AM

ela hode ...:)

January 25, 2012 at 8:05 AM

Thanx kolla, thawath denna itin me wage aluth ewwaaaaaaa.

Anonymous
March 20, 2012 at 4:31 AM

Ela ela honda wedak

charunf (charith)
April 2, 2012 at 1:54 PM

Onna mamath gaththa -HacKrisH-.. thanx..
meka lassanai wage...

May 26, 2012 at 1:09 AM

හැකා පොඩි අදහසක් දෙන්නම් කැමතිනම් හිතල බලන්න,
ඔයාගේ බ්ලොගේ පරණ post වලට යන්නයි පොස්ට් ටික ඔක්කොම බලන්නයි මොකක් හරි එකක් දැම්මනම් හොදයි නේද ?
අලුතින් එන අපිවගේ අයට...........

May 26, 2012 at 1:54 AM

ඒ ක හොඳයි

Anonymous
June 18, 2012 at 8:37 PM

ela ela niyamaiiii.gmail ekata hodata weda but mage yahoo mail eka add karanna be neeeee.

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-