Recent Additions :
Home » , » හුර්ර්ර්රේ... යුරේකා... යුරේකා...

හුර්ර්ර්රේ... යුරේකා... යුරේකා...

{[['']]}
Microsoft Office කිව්වම ඉතින් මම හිතන්නෙ නෑ නොදන්න කෙනෙක් ඇති කියලා. ගොඩක් අය පාවිච්චි කරන්නේ Microsoft Office 2003 Version එකනේ. Office 2003 පාවිච්චි කරපු අය Microsoft Office 2007 Version එක ආවම ඒකට මාරු උන වෙලාවේ පොඩ්ඩක් බය වෙන්න ඇති සුපුරුදු Menu Bar එක කොහෙද කියලා. ඇයි ඉතින් එකේ තියෙන්නෙ Ribbon එකක් නේ. ඉතින් ටිකක් ලොකු වැඩක් කරන්න ගියාම පුංචි පුංචි ගැටලු මතු වෙන්නත් ඇති. මේක ඉතින් ගොඩක් දුරට බලපාන්නේ ඔෆිස් වල වැඩකරන අයට තමයි. ඒ අය බලාගෙන හිටියා "වරෙන්කො Office 2010 න්" ඒකේවත් මේ Menu Bar එක ඒවිනේ කියලා හිතාගෙන. "හත්තිලව්වයි" ඒකෙත් නැහැනෙ මේ Menu Bar එක. ඉතින් මම අද ඔයාලට ඒ නැති උන Menu Bar එක අරගෙන අවා. Microsoft Office 2003 Menu Bar එකට ඇබ්බැහි වෙලා හිටපු Office 2007 , Office 2010 වලට මාරු උන අයට මේක ගොඩක් වැදගත් වෙවි. එහෙනම් Download කරගෙනම බලන්නකො කොහොමද කියල...

WinRAR Password : -HacKrisH-

මෙම ගොනුවේ Microsoft Office 2007, Microsoft Office 2010 Enterprise හා Microsoft Office 2010 Professional Plus සඳහා වන Menu Bars ඇතුලත් කරලා තියෙනවා. ඔයාලගෙ Office Version එක මොකක්ද කියල බලලා අදාල Menu Bar එක Install කර ගන්න.

මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
Share this article :

+ Comments + 14 Comments

Anonymous
September 24, 2010 at 8:43 AM

thanks

September 24, 2010 at 8:55 AM

ela ela අපි දිගටම ඔබත් එක්ක..ජයවේවා..

September 24, 2010 at 11:16 AM

දැන් download කරන ගමන්......
දාගෙනම කියන්නම්කො කොහොමද කියලා.

September 24, 2010 at 11:25 AM

@ඉසුරු බුවා බය වෙන්න එපා මචෝ එල කිරි වගේ වැඩ...

September 24, 2010 at 12:27 PM

මචං WinRAR Password එක වැරදියි කියනවා..

September 24, 2010 at 12:33 PM

මචං password එක හරි මං copy කරල තියෙනව වැරදියි..

September 24, 2010 at 2:13 PM

Anonymous : ස්තුතියි Comment එකට

ඉලංදාරියා : මමත් හැමදාම ඔබලාත් එක්ක. ජය වේවා කොල්ලනේ...

ඉසුරු බුවා : -HacKrisH- කියන සම්පුර්න එකම කරන්න ඕන... ජය වේවා...

September 24, 2010 at 8:02 PM

ඒක තමා password එක හරි. මං දාලා බැලුවා.
එල කිරි වගේ වැඩ මචෝ. ජයම වේවා...

Anonymous
September 28, 2010 at 11:18 PM

winRAR password aka wada karada nana

@Anonymous : -HacKrisH- කියන සම්පුර්න එකම දෙන්න ඕන... ජය වේවා...

Anonymous
July 13, 2011 at 6:38 AM

එල හොදේ තව ලියන්න ...........
ඔයාගේ එළකිරි software කැලි තමයි මම ගොඩක්ම use කරන්නේ ..........
මේ කරන වැඩේට ගොඩක් පින්.....

Anonymous
September 20, 2011 at 8:09 AM

Pattaaaaaaaaaaa!!!!!!!!!!! meka down katan ape -HacKrisH- නොහොත් හැක්ක්‍රිෂ් ta comment nokarana unta henama gahapan!!!!!!!!!!!!!

Anonymous
October 21, 2011 at 2:52 AM

Thanks very much brother...

May 4, 2014 at 12:29 AM

good post well done HacKrisH

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-