Recent Additions :
Home » , » බාපු "වැල" හංගමුද??? වැල කිව්වට වැල විතරක්ම නෙමෙයි.

බාපු "වැල" හංගමුද??? වැල කිව්වට වැල විතරක්ම නෙමෙයි.

{[['']]}
හරි මම අද ඔයාට අරගෙන ආවෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. ඕනම පරිගණකයක් බාවිත කරන කෙනෙක්ට තමන්ගෙ පුද්ගලික දේවල් කියලා ජාතියක් තියෙනවනෙ. ඉතින් මේ රහස් වෙනත් අයගෙන් හංගලා තියාගන්න මේක තමයි මට ලැබුන පට්ටම මෘදුකාංගය. ඕනම කුනු ගොඩක් කාටවත් අහු නොවෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවං...

විශේෂයෙන්ම හවුලෙ තුන් හතර දෙනෙක් වැඩ කරන පරිගණක වලදි අයියාගෙ හොර වැඩ මල්ලිගෙන් හංගලා තියා ගන්න අයියට ඕන වෙනවා. මල්ලි අයියට වඩා කුකුලා කියලා අයියා දන්නෙ නෑ. ඒක දන්නෙ අල්ලපු ගෙදර ඇන්ටි. ඉතින් අයියට කරන්න තියෙන්නෙ මේ අද මම දෙන සොෆ්ට්වෙයා එක දාගෙන ඕන කරන හැම දෙයක්ම ලොක් කරලා දාන එක. සිම්පල් ප්ලෑන් එකක් නෙ...

අද මම ඔයාලට දෙන්නෙ Folder Lock® 7.0.6 කියන අලුත්ම සංස්කරණය. සීරියල් නම්බර් එකත් මේ එක්කම ඔයාලට ලැබෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි. ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා තමයි සීරියල් නම්බර් එක දෙන්න ඕන. ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා ඉන්න කිසිම වෙලාවක සොෆ්ට්වෙයා එක ඕපන් කරන්න එපා. එහෙම උනොත් සීරියල් එක බ්ලොක් වෙනවා. ඕකේ. මේක හොඳට මතක තියාගෙන වැඩ කරන්න ඕන. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. 8 MB විතර තියෙන්නෙ. ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ...............

Download Folder Lock® 7.0.6 + Serial Key


මෘදුකාංගය හරි විදියට බාවිතා කරන්නෙ හොහොමද කියලා පහල විඩියෝ එක මාර්ගයෙන් ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි.



ලිපිය අවසන් කරන්න ඉස්සරවෙලා ඔයාලට තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. මගේ බ්ලොග් එකට එන අයට සුවිශේෂි අඩු මිලකට අපි විවිධ දේවල් නිවසටම රෙජිස්ටඩ් පෝස්ට් එකෙන් තැපැල් කරන්න පටන් අරන් තියෙනවා. ඒ ලිපි බලන්න පහල ලින්ක් වලින් යන්න.

01.) ‍X - Files හි "ස්කලි" නිවසටම ගෙන්වා ගන්න...:P මෙතනින් ගිහිල්ලා ඔයාලා ආසම කරන ටීවී කතා මාලවක් වන එක්ස් ෆයිල් සම්පූර්ණම කතා මාලාව නිවසටම ගෙන්න ගන්න පුලුවන්. දැනට වැඩිම පිරිසක් අපෙන් ගෙන්න ගත්ත කතා මාලාව තමයි මේක.

02.) සුපිරි TV Series රොත්තක් නිවසටම...;) අපි දෙන්නෙ එක්ස් ෆයිල් විතරක් නෙමෙයි. පට්ට TV Series රොත්තක් දැන් ඔයාලට මෙතනින් ගෙන්න ගන්න පුලුවං. 100%ක් සුවර් ඈ.

03.) සුපිරි "බඩු" නිවසටම...{100% සුවර් ඈ...} TV Series විතරක් දීලා හරියන්නෙ නෑනේ. ඉගෙන ගන්න දූලා පුතාලට අනාගතය හදා ගන්න අපි දෙනවා පස්ටම පට්ට Adobe After Effects ටියුටෝරියල් තොගයක්. මේක දැනට පැක් 48ක් විකිණිලා තියෙනවා. මම හිතන්නෙ ඔයාලත් මේ අවස්ථා මග ඇර ගන්න එකක් නෑ.

අපි ටික කාලයකට විතරයි මේ දේවල් කරන්නෙ. ඒක නිසා ඔයාලත් චාන්ස් එක මිස් කරන්න එපා.

මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
Share this article :

+ Comments + 59 Comments

Anonymous
September 22, 2010 at 6:27 AM

Aww.. thank you..

September 24, 2010 at 7:44 AM

මේක එXට්‍රෑක්ට් කරගන්න බෑ.a message says password worng

September 24, 2010 at 8:42 AM

@කැළණිතිස්ස Password එක හරි මචෝ.... මම බැලුවා. ඔය රතු පාටින් තියෙන -HacKrisH- කියන කොටස Copy කරලා Paste කරන්න. ස්තුතියි Comment එකට. බැරිම උනොත් Comment එකක් දාන්න.

September 25, 2010 at 7:06 AM

මචන් ubuntu ට අහුවුනොත් වැලේ වැල් නැති වෙනව.:D

October 2, 2010 at 8:25 PM

meke registration keys weda karanne nathoooo

October 2, 2010 at 8:59 PM

මචෝ මාර්ක්.... ඔකේ කී දෙකක් දෙන්න ඕන. සිරියල් නම්බර් එක උඩ කොටුවට දිලා. රේජිස්ටේශන් කී එක යට කොකොටුවට දෙන්න. ඉන්ටර්නෙට් කනේක්ශන් එක ඩිස්කනේක්ට් කරලා දාලා වැඩේ කරන්න. එලට වැඩ. ස්තූතියි ඔයාගේ ප්‍රතිචාරයට. කරලා බලලා බැරි උනොත් කියන්න. දැනට ඕක 448 දෙනෙක් ඩවුන්ලොඩ් කරගෙන තියෙනවා. අව්ලක් නැහැ.

October 2, 2010 at 9:02 PM

@සඳුන් නිලංක ආ... ubuntu ඒ තරමට චාටර්ද? මම නම් දන්නේ නැහැ. ස්තූතියි දැනුවත් කරාට. දිගටම එන්න.

November 3, 2010 at 3:23 AM

එල එල මචෝ මගෙ ගව hide folder xp න‍ම්‍ ති‍යෙ‍න‍ව‍ ඒ‍ත්‍ win 7 ව‍ල‍ට‍ ෆfolder lock 1ක්‍ න‍ති‍ව‍ මා‍ර‍ අ‍ප්‍සෙ‍ට්‍ 1න්‍ හි‍ටි‍යෙ‍ උ‍ඹ‍ න‍ම්‍ දේ‍වා‍ල‍යක්‍ ම‍චෝ‍

@nilan : ඔයාට බොහොම ස්තූතියි...

Anonymous
January 13, 2011 at 2:59 AM

niyamai macho thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

March 10, 2011 at 6:57 AM

ela machan thanx. machan aquarium 1th patta.

viraj_kasun
April 30, 2011 at 9:35 AM

Thanx!! :)

Anonymous
May 3, 2011 at 12:33 AM

adea ela ban mama dan mekata puka dena gaman inne hikz

May 11, 2011 at 3:43 AM

machan sira ban wede pattaii...........!

May 21, 2011 at 7:24 AM

ela kiri machan......

Anonymous
June 8, 2011 at 4:13 AM

ela machan hodata wada karanawa. :)

June 9, 2011 at 6:23 AM

ubanam deyiyek brother..thanks....jayen yaya

July 16, 2011 at 4:08 AM

me download wen nane

Anonymous
September 13, 2011 at 7:33 AM

Password eka weradiiii

November 7, 2011 at 1:58 AM

PW eka waradilu

Anonymous
December 6, 2011 at 7:16 AM

ane meka extrac karanna bariyoooo

Anonymous
December 6, 2011 at 7:35 AM

aa hari hariii elata wada kala habai lock kalahen passe mage folder 1 pennanne nane bro..

ara
January 15, 2012 at 6:50 AM

Macho Password eka wada nane copy karala paste kalath be

ara says: දෙපැත්තේ ඉරි කෑලි දෙකත් එක්කම ගහන්න.

අසේල
January 17, 2012 at 8:30 AM

එහෙම නෙවේ බන්, උබුන්ටු වලින් බූට්‌ කලොත් ලොක් අදාළ නෑ ගොඩක් සොෆ්ට් වලට.
නිකන්ම පෙන්නනවා....
එකයි අව්ල ..........
ඒක උඹ චෙක් කලාද ???

Anonymous
February 3, 2012 at 10:54 PM

ක්‍රිශ් ... මචං මේ සොට්ටෙයාර් එක ගින්දර වගේ වැඩ.මට ඔනෙ කරලා තියෙනවා රයිට් කරන සීඩී එකකක් ප්‍රොටෙක්ට් කරගන්න.ඒ කිව්වේ රීඩ් කරගන්න පුලුවන් වෙන්නත් ඒක ආයෙ රී රයිට් කරන්න බැරිවෙන්නත් කොපි කරන්න බැරිවෙන්නත් පුලුවන් විදිහෙ සොට්ටෙයාර් කෑල්ලක්.මගෙ මේ අවහශ්‍යතාවය මේ දීලා තියෙන සොට්ටෙයාර් එකෙන් කරගන්න පුලුවන්ද ? එහෙමත් නැත්නම් ඒ වැඩේට ගැලපෙන වෙනත් සොට්ටෙයාර් අයිටම් එකක් තියෙනවද ? මට මේකට විසඳුමක් දෙන්න පුලුවන්ද මචං ... බොහොම ස්තුතියි මචං මේ කරන උදව් වලට මේ සයිට් එකෙන් වැඩක් ගන්න මේ සයිට් එකෙන් ප්‍රොයෝජනයක් ගන්න හැමෝම වෙනුවෙන් මං ස්තුතිවන්ත වෙනවා ...

Anonymous
March 19, 2012 at 9:54 AM

Good one brother

April 1, 2012 at 7:37 PM

පට්ට !!!! බාපු "වැල" හංගමුද??? LOL

April 1, 2012 at 9:03 PM

Ela, Thanks Bro

Anonymous
April 1, 2012 at 11:17 PM

මෙන්න පට්ට crack 1
http://kat.ph/folder-lock-7-0-6-0-fully-hacked-with-keygen-and-patch-smoke-t6172647.html

Anonymous
April 2, 2012 at 7:15 AM

//මල්ලි අයියට වඩා කුකුලා කියලා අයියා දන්නෙ නෑ. ඒක දන්නෙ අල්ලපු ගෙදර ඇන්ටි.// ඕනය ගැන්ද කිව්වෙ?

April 2, 2012 at 8:12 AM

Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි පොඩි උන්ව නරක් කරන්නම තමයි හදන්නේ නේද? මොනවා වුනත් තනියම නොකා බෙදාගත්තට ස්තුතියි

වෑලයා
April 3, 2012 at 10:07 AM

මෙකනුම් වටිනව

April 3, 2012 at 10:25 AM

oyage softwares mata download karanna be ne! download design 1 wenas karapu dawase indan kisima deyak download wenne ne!!!

April 16, 2012 at 7:22 PM

ayya සීරියල් එක බ්ලොක් unoth mokada karanne .file valata budu saaranayida.......ane ehema kiyanna epa visadumak dennako

May 6, 2012 at 11:32 PM

aiya,seariol eka block unane,dan mokada karanne?

May 6, 2012 at 11:44 PM

චී අය්යල වැල් හංගන්න හදනවනේ.මොනා කරන්නද ඔවා දාගත්තහම හංගන්නැතුව මොනා කරන්නද :D

Anonymous
May 17, 2012 at 11:32 PM

ane aiye amathaka wela net eke iddi open kala dan serial block wela moko karanne ane ikmata kiyannakoooooooooooooooooooooooooooooooooooo

May 19, 2012 at 7:24 AM

ko badu nane?

Anonymous
May 25, 2012 at 12:39 AM

Dan Link Eka Wada Naa Neda>??

June 6, 2012 at 3:38 AM

ow aye denna

Anonymous
June 14, 2012 at 10:36 PM

dan block karala

June 18, 2012 at 1:07 AM

meka dan down karaganan bane ane kohomahari download karaganan widihak kiyannako mam hoya hoya hitiye meka please

Anonymous
July 19, 2012 at 3:17 AM

හදිස්සියේ හරි සිරියල් එක බ්ලොක් වුනොත් අපේ දත්ත නැති වෙඉද?

Anonymous
August 1, 2012 at 10:19 AM

Macho mediafire eken ain karalane. mkda karanne?

September 20, 2012 at 12:08 AM

thnx aiya

November 11, 2012 at 9:37 PM

ai dan wada naththe??

November 11, 2012 at 9:38 PM

ai wada naththe??

November 11, 2012 at 9:39 PM

ai wada naththe?

December 15, 2012 at 6:36 AM

oke aulak thiyanawa oya software eaka machine eaken ain karapu gaman lock karapuwa areye display wenawa

December 15, 2012 at 6:38 AM

oke aulak thiyanawa oya software eaka machine eaken ain karapu gaman lock karapuwa areye display wenawa

December 19, 2012 at 8:17 PM

mekanam supiriyyak

Anonymous
January 4, 2013 at 1:54 AM

ko nene MF wala Dannako

Anonymous
January 5, 2013 at 11:11 PM

meka download karanna bahane

March 16, 2013 at 11:22 AM

Link Eka Wada Naa Neda

April 16, 2013 at 10:39 AM

But, easy to hack it!!

http://youtu.be/CP5yuHyVDJU

Anonymous
April 9, 2014 at 2:27 AM

ado meka open link ekata gihama download karanna denna baha kiyanawaneeeeeee

May 5, 2015 at 7:13 AM

මේ link එක වැඩ නැහැ.

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-