Recent Additions :
Home » , » ඔලුවේ "තණ" උලා කෑම...

ඔලුවේ "තණ" උලා කෑම...

{[['']]}
කොහොමද? පින්තූරේ... හිතා ගන්න අමාරුයි නේද? කොහොමද හදල තියෙන්නෙ කියල. ඕවට කියන්නෙ Creative Designing කියලා. මමත් ආසම Subject එකක් තමයි ඕක. එත් වැඩේ තියෙන්නෙ කොරගන්න බැරි එක තමයි. ඔය වගේ පට්ට පින්තූර ටිකක් මට හම්බ උනා. හිතා ගන්න බෑ කොහොම හදලද කියල. මාර ගති... බලාගෙන ඉන්න පුලුවන් ඕන තරමක් වෙලා. මට හිතුනා මේ Set එකත් ඔයාලත් එක්ක බෙදා ගන්න. අරගෙන බලන්නකො කොහොමද කියලා... කට්ටිය ඉතින් බා ගෙන නම් යනවා. Comment එකක් තමයි දාන්නෙ නැත්තෙ. අනේ ඉතින් මම ජීවත් වෙන්නෙ ඔයාලගෙ Comment එකෙන් තමා. කරදරයක් නෙමෙයි නම් Comment එකක් දාල යන්න.

WinRAR Password : -HacKrisH-

 මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගෙ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නෙ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු... 
Share this article :

+ Comments + 52 Comments

September 27, 2010 at 12:27 PM

අයියේ මම ඩවුන්ලොඩ් කරා... ලස්සන පින්තූර ටික... Thanks අයියේ අපිට මේ වගේ ලස්සන දේවල් දෙනවට...

Anonymous
September 27, 2010 at 12:27 PM

ela... ela.... niyamai...

Anonymous
September 27, 2010 at 7:56 PM

ela ela wadak mama anonymous une mage net slow ethin waruwak yanawa load wenna.oya digatama wade karagena yanna.api hamadama oyage karana wada gana salakillen enne.

JAYA WEWAAAAAAAAAAAAAAAA..................

Anonymous
September 27, 2010 at 8:28 PM

ඔන්න මම ඩවුන්ලෝඩ් කරන්නයි යන්නේ.. :) තෑන්ක්ස්!

September 27, 2010 at 9:44 PM

ටානි පාට්නර් : මම ලස්සන දෙවල් තව ගොඩක් දෙන්නම් ඔයාලට...

Anonymous 01 : තැන්කූ මචෝ ප්‍රතිචාරයට...

Anonymous 02 : අව්ලක් නෑ මචෝ ස්තූතියි Comment එකට...

Anonymous 03 : තැන්කූ මචෝ ප්‍රතිචාරයට...

Anonymous
September 28, 2010 at 8:04 PM

thanks.mama den mewa dl karagannawa.passe apasu comment ekak dannam.
ajith.

September 28, 2010 at 8:44 PM

ajith : oky macho download karagena kiyannako kohomada kiyala...

September 30, 2010 at 4:40 AM

නියමයි නියමයි !

October 4, 2010 at 11:36 PM

ela ela machoooo

October 5, 2010 at 5:24 AM

Gaminda : ස්තූතියි. ගාමින්ද මචෝ ඔයාගෙ ප්‍රතිචාරයට.

October 5, 2010 at 5:25 AM

donmusiclanka : ස්තූතියි. ධනුශ්ක මචෝ ඔයාගෙ ප්‍රතිචාරයට.

Anonymous
October 21, 2010 at 1:44 AM

keep the latest online [url=http://freecasinogames2010.webs.com]casino games[/url]. vs the all modish [url=http://www.realcazinoz.com/]casino games[/url] guide. looking to [url=http://www.avi.vg/]sex[/url] ? or remodelled [url=http://bestcasinos.webs.com/]casino games[/url] ? [url=http://www.realcazinoz.com/amex-casinos.htm]Amex Casino[/url] . not at all any more [url=http://gravatar.com/amexcasinos]amex casino[/url] sites.
[url=http://freecasinogames2010.webs.com/onlineblackjack.htm]online blackjack[/url] .

October 24, 2010 at 7:51 AM

niyamai machow menna coments

@maduranga karunanayake : ඔයාට බොහොම ස්තූතියි...

December 23, 2010 at 7:52 PM

Thanks Bro....

February 28, 2011 at 1:23 AM

mathan,me wage pictures hadana software ekak add karapanko.photos tikanam patta

viraj_kasun
April 30, 2011 at 9:26 AM

maxxa! thanx bro!

May 6, 2011 at 6:52 PM

mama eka download kala..eth...extrack karanna passward 1k illanavane...mokada karanne....?

Anonymous
May 9, 2011 at 7:43 AM

බොහොම thanxxxxxxxx

Anonymous
July 20, 2011 at 11:55 PM

එල වෙඩ්ක්

Anonymous
August 29, 2011 at 4:31 AM

මරු ඔයාට මම සුබ පතනවා යාළුව.................

Anonymous
September 7, 2011 at 9:32 AM

:D aiye thankz...thawa godak one...ikmanatama

September 10, 2011 at 10:01 PM

මේක extrack කරන්න පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. මොකක්ද පාස්වර්ඩ් 1 ?

Anonymous
October 17, 2011 at 3:27 AM

බොස් ඔය කරන වඩෙ නම් මරු... මම ඔයගෙ ගොඩක් ලින්ක් ඩන්ලොඩ් කල... අත්තටම ගොඩක් ස්තුති....

January 9, 2012 at 9:30 AM

පට්ට වොල් පේපර් ටික... මම බාගත්තා.. එස් ඩී මෙමරි චිප් එකක් රයිට් ප්‍රොටෙක්ට් වුනාම හඩා ගන්න ක්‍රමයක් නෑඩ්ඩ HEකා...

January 9, 2012 at 9:37 AM

ඒ වොල් පේපර් ටික පොඩි වෙඩිනෙ, එච්.ඩී. විදියට දාන්න බෑරිද ලොක්කා?

Anonymous
January 12, 2012 at 2:09 PM

ela machan!

Anonymous
January 12, 2012 at 11:56 PM

thanks..jaya wewa digatama karagena yanna apen suba pathum....
ummmaaa...

Anonymous
January 14, 2012 at 5:52 PM

maxaa....!

March 13, 2012 at 9:27 PM

ලින්කුව වැඩ..ඔබට පිං හැකා අයියේ ;)

Anonymous
March 15, 2012 at 9:03 PM

eekanam sira machn

Anonymous
March 23, 2012 at 3:15 AM

tHaNkxxxxxxxxxx...... machan

Anonymous
March 29, 2012 at 6:38 AM

ela kiri images tika machan. supiri. niyamai. thawa tiyenawanam site ekata dapan machan

isuru
April 14, 2012 at 1:18 AM

thnx bro

DK
April 25, 2012 at 10:11 AM

Patta machan පට්ට...........

May 16, 2012 at 11:55 PM

oya nam niyamai.oyage thawath web site thiyanawa nam kiyanna

May 22, 2012 at 12:04 AM

තෑන්ක්ස්!

Anonymous
June 23, 2012 at 11:34 PM

ela machan ela......

Anonymous
June 28, 2012 at 12:05 AM

ela ela

July 15, 2012 at 9:58 AM

pissu paharawal tikak neda?mona lokenda dn ne mewa hoya ganne? thanks

July 15, 2012 at 10:02 AM

pissu paharawal tikak neda?mona loken mewa hoya gannawada dan ne? ela ela

Anonymous
October 1, 2012 at 2:20 AM

tks wewa

Anonymous
October 25, 2012 at 8:02 PM

mamath bawa..patta

November 10, 2012 at 9:35 AM

ස්තුතියි මාත් ගත්තා

Anonymous
November 30, 2012 at 2:25 AM

kolity aaa....

Anonymous
December 10, 2012 at 2:48 AM

Elakiri!

February 3, 2013 at 11:38 AM

Mama Ada Thamai Me Site Eka Baluve Atthamai Ayya Elama Ela...

Anonymous
February 15, 2013 at 9:38 PM

ඒළ සහ ඒළම ඒළ

Anonymous
February 23, 2013 at 5:10 PM

ela ela mcn sirahh. 4toz tika

July 18, 2013 at 2:06 AM

super pictures tika

July 18, 2013 at 2:06 AM

super pictures tika

July 18, 2013 at 2:07 AM

super pictures tika

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-